අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් 'ලංකා ඊ නිව්ස්' කර්තෘ සඳරුවන් සේනාධීරට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූපෙත්සම් 14 ම පෙත්සම්කාර ඔවිටිගලගේ මධුර විතාන (වත්මන් පොජපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී) විසින් පෙරේදා (අගෝස්තු 25) ඉල්ලා අස්කර ගනු ලැබිය. ඒ පෙරේදා නඩුව කැඳවූ අවස්ථාවේ දී ය

වර්තමාන ආණ්ඩුව යටතේ 13 වන සංශෝධනය අහෝසි වීමක් සිදුනොවන බව සහතික යැයි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අවධාරණය කර සිටියි.