ලසන්ත ගැන වාකිෂ්ඨගෙන් ප්‍රශ්න කරන්න යයි

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්න වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඉදිරියේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු හා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වු චන්ද්‍ර වාකිෂ්ඨගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව රත්තරන් ඡාවාරම් මධ්‍යස්ථානයක් ද?

රත්තරන් ජාවාරම් කිරීමේ මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව රේගුවේ ආරංචි මාර්ග පවසයි.