හිටපු මන්ත්‍රීගේ නිවසේ අවි ගබඩාවක්! - සැකකරු ප්‍රබලයකුගේ හිතවතෙක්!!

හිටපු මන්ත්‍රීගේ නිවසේ අවි ගබඩාවක්! - සැකකරු ප්‍රබලයකුගේ හිතවතෙක්!!

ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සමග ඒකාබද්ධව අද දින සිදුකළ කරන ලද වැටලිමකදි බද්දේගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ගැමුණු ඒකනායක අත්අඩංගුවට ගෙන ඇත.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට රජයෙන් සහනයක්

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට රජයෙන් සහනයක්

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14% ක ආදායම් බද්ද සහ 155 ක් වූ රත‍්‍රං ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

''පාඩු ලබන ආයතන වලින් බෝනස් ගන්න එකම රට ලංකාව'' - මහාචාර්ය සිරිමල් අබේරත්න (වීඩියෝ)

පාඩු ලබන ආයතන වලින් බෝනස් ගන්න එකම රට ශ්‍රී ලංකාව බව මහාචාර්ය සිරිමල් අබේරත්න පවසයි. ඔහු මේබව සඳහන් කළේ IF (Ideas front) සමාජ මාධ්‍ය කතිකාවට එක්වෙමිනි.

අමෙරිකානු ආර්ථික අර්බුධය ට්‍රම්ප් නොසලකා හරින බවට චෝදනා

අමෙරිකානු ආර්ථික අර්බුධය ට්‍රම්ප් නොසලකා හරින බවට චෝදනා

අමෙරිකාවේ සීඝ‍්‍ර නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ මතුව ඇති ආර්ථික අර්බුදය ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් නොසලකා හරින බවට, අමෙරිකානු ජනාධිපතිවරණයේ ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිවාදියා වන ඩිමොක‍්‍රටික් අපේක්ෂක ජෝ බයිඞ්න් චෝදනා කරනවා.

ෆේස්බුක් ඔස්සේ මුදල් ගරන ජාවාරම්කරුවන් ගැන ජනතාවට පණිවිඩයක්

ෆේස්බුක් ඔස්සේ මුදල් ගරන ජාවාරම්කරුවන් ගැන ජනතාවට පණිවිඩයක්

සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකර මුදල් වංචා සිදු කරන සංවිධානාත්මක කණ්ඩායම් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.