කුඩු ගැන කියමින් චමල් ගැහුවේ කාටද?

කුඩු ගැන කියමින් චමල් ගැහුවේ කාටද?

දිනපතාම පොඩි පොඩි ප්‍රමාණයේ කුඩු අල්ලමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් කුඩු වසංගතය විනාශ කළ නොහැකි බවත්

, ඒවා පිටුපස සිටින මහා පරිමාණ ජාවාරම්කරුවන් රටට හෙළි කළ යුතු බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ (02) දින ශ්‍රී ලංකා පොලිසීයේ මූලස්ථාන පරිශ්‍රය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී විය.

chamal new 1

chamal new 2